Showing posts with label නිසදැස්. Show all posts
Showing posts with label නිසදැස්. Show all posts
ගණිකාවගේ මලගම
හදවතින් වැලපෙමින්
සුදු ඇදන් සුදු වතින්
එකා පරයා එකා
නොගිය එක් මලගමකි,
එය...........................
එහෙත් බෝ කල් ඉහත
ටයි කෝට් අයවලුන්
පිය නැගූ.........
පින් බිමකි
මෙය............................
නිරුවතින් ලොව උපන්
ගැහැණු මිනිසුන් අතර
තවත් එක් ගැහැණියකි
ඇය............................
ලෝකයේ යදම් මැද
රොන් සෙවූ බමරුන්
මන් මත් කල.....
බමර විෂ උඩුදුවා
හදිසියේ ඇය නැසුනු දින
සිටියේ එක් දියණියකි
පියකු නැති
කෙසේ නම් හදවතින් හඩනු ඇය
හය හතර නොතේරෙන කල..........................
සුදු ඇදන් සුදු වතින්
එකා පරයා එකා
නොගිය එක් මලගමකි,
එය...........................
එහෙත් බෝ කල් ඉහත
ටයි කෝට් අයවලුන්පිය නැගූ.........
පින් බිමකි
මෙය............................
නිරුවතින් ලොව උපන්
ගැහැණු මිනිසුන් අතර
තවත් එක් ගැහැණියකි
ඇය............................
ලෝකයේ යදම් මැද
රොන් සෙවූ බමරුන්
මන් මත් කල.....
බමර විෂ උඩුදුවා
හදිසියේ ඇය නැසුනු දින
සිටියේ එක් දියණියකි
පියකු නැති
කෙසේ නම් හදවතින් හඩනු ඇය
හය හතර නොතේරෙන කල..........................
එදා මතකය.....................
Posted by
Unknown
at
03:55
හිතේ සුන්දර තැනක නැවතී
අපේ සෙනෙහස තවම පවතී
සොඳුරු සඳ රැස් මාවතේ පිපී
සමන් මල් මෙන් සුවඳ සදතී…
එදා හිරු නැග වෙන්ව ගිය මඟ
සොඳුරු හෝරාවකදී ඇවිදින්
ඔබේ ළඟ හිඳ කණට කෙඳිරූ
ආදරේ කවි හිතට එබෙමින්
අපේ සෙනෙහස කොතෙක් සොඳුරුද
කියා දෙයි නිම්නයක හිඳිමින්…
එදා සඳ නැඟ එළිය කළ බිම
මධුර ගීයක තනුව වයමින්
ඔබේ තොල් මත තැබු ඉමිහිරි
හාදුවක රස මිහිරි ගෙනෙමින්
මගේ සිතුවිලි ඉගිල්ලී යයි
ඈත දුර ගිය ඔබම සොයමින්…
මාත් අම්මා කෙනෙක් (ගණීකාවක් කියයි)
ලයිමෙ තිබු නිවාස අතුරින් තවමත් නියොන් අලොකයක් දැල්වෙමින් පවතින එකම නිවස ඇගෙ නිවස්නයයි.
නිවසක් යන පරිසමාප්ත්‍ර අර්තයෙන් බොහො ඈත් වු ඇගෙ කුටිරය තුල වු එකම එක වා කවුලුව තුලින්
චන්ද්‍රරා ලොකයට නැහැවි තිබු එකම එක රතු රොස මල දෙස ඇගෙ දෙනෙත් යොමුව තිබෙ.
අඩවන් දෙනෙත් තුල පවතින අලොකය තාරුණ්යයෙ ජව සම්පන්න බව කියාපායි ඈතින් හමා එන
සුලන් රැල්ල රතු රොස මල තාලයට නලවමින් ඇගෙ අකිකරු කෙස් කලඹ සමග පෙම් බදී.
විටින් විට ඇසෙන බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් බිදි ඇයගෙ යන සිතුවිලි මාත්‍රනය මුවින් පිට වන සුසුමකින්
පිටවි යන්නෙ කිසිවෙකුත් නොදකින කිසිවෙකුට නොඇසෙන රහසක් සගවා ගනිමින්ය.
ජිවිතය..............................
ඇයට සරදම් කලෙ යන්තමින් වයස 12 සපිරුනු අවදියෙදිම ඇගෙ මව සදාතනික මතකයක් ඉතිරි කොට
ඇය මෙලොව තනි කරමිනි මවත් සමග ජිවතයෙ ගෙවු ඇය මෙලොව තනි වුවාය.. එතැන් පටන් අද දක්වා
ගෙවි ගිය කාලය යලි යලිත් වේගයෙන් සිත තුල චිත්‍රනය වුයෙ දෙනෙත් කදුලින් නහවමිනි.
යන්තාම වයස 12 වන විටම ඇය ජිවිතය ජිවත් කරවිම අරබයා සිය ගත ලයිමෙ පිරිමින් කිහිප දෙනෙකුටම
පුද දි අවසානය.. එතනින් අරැබි ජිවිතය තාරුණ්යයෙ ජවය සමග අත් වැල් බැද ගෙන අංක එකෙ ගණීකාව
බවට උසස්විමක් ඇයට දායද කොට ඇත.. තවමත් කෙලි ලොල් බව පහව නොගිය ඇගෙ තණ මත වැතිරෙන
නග්න කය තුලට සිය ජිවිතය උගස් කරන්නෙ ජිවිතය ජිවත් කරවිම සදහා පවතින එකම විකල්පය බැවිනි.
සෙමින් ඇද වැටෙන වැහි බින්දු රතු රොස මලෙ පෙති දොවනය කොට මහ පොලව සිප ගන්නෙ ලොව සදාතනික දහමක්
යලි යලි ප්‍රතිනිර්මානය කරන්නාක් මෙන් යැයි කවියෙකුට කවි සිතිවිලි පහල වුවත් ඇය එ පිලිබදව අංශු මාත්‍ර වු වත්
සැලකිලිමත් බවක් නොදක්වමින් නිරුවත් ඇගෙ උදරය සිය අතින් පිරිමදින්නට විය.
කපරාදු නොකල ගෙ බිම ඇගෙ දෙපතුල් සිප ගත්තෙ සෙනහසිනි මහා දන සිටු වරුන් ඇ පාමුල දනින් වැටි
රාගය ඉල්ලන කල්හි රාගයෙ දෙවගන මෙන් ඇගෙ දන යුග මතින් ඔවුන් බව්තිස්ම කල අතිතයෙ
තත්පර ගනනකට විනඩි ගණනකට ඔවුන් ඇගෙ බැතිමතින් වු බව ඇගෙ හ්‍රර්දය දනි නමුත් දැන් එ කිසිවකින් පලක් නැත..
ඇගෙ කුස තුල ජිවයක් පවති පියෙක් නැති අවජාතක ජිවයක් නමුත් මිනිසත් බවෙ උත්තරිතර බව පසක් කොටමින් ජිවිතයට
ජිවිතය දෙන්නට ඇය තිරනය කල රත්‍රිය ගෙවි යමින් පවති... වෙශාවක් බඩුවක් ගනිකාවක් ලෙසින් හන්වඩු ගැහුනු ඇගෙ
ජිවිතය තුල පවතින තිරසාට වු මිනිසත් බව හදුනන හදවතක් සෙවිම මිරිගුවක් පසුපස යන්නක් බැව් ඇ දැනන් උන්නාය
ඇගෙ මුව මත සිනා රැල්ලක සෙයා සනිටුවහන් වි තිබෙනු නියොන් ආලොකයට පෙනෙ එ ඇය ආදරයක් නොලබා
මව් පදවිය ලැබිමෙ කදුලු සිනාවක සෙයාය.. අගමක් නොදත් ඇය ජිවිතයක වටිනා කම කටවත් නොදකින ඇගෙ
කාමරය තුල උපරිම ලන්සුවට තබමින් මව් පදවියට සුදානම් විය.. කොහෙන්දො හමා ආ සුලන් රැල්ල රතු රොස මල
සුනු විසුනු කොට මහ පොලව මත වැටුනු බැව් ඇ නොදත්තාය.....
සිතල හැගුමන්
හදවත පිපිදිලා
නොපිදුනු සිතුවිලි
හිමිහිට පිපිදිලා
සයනයේ රැගුමන්
යලි යලි සිහිවෙලා
අහිමිද ප්‍රේමය
කදුලැලි වියැකිලා ..............
නැති මුත් දෙන්නට
බබසර සුරකිලා
දුන්නොත් නුබේ පෙම
රකිනෙමි පති වූත ..................
පෙර කල පවකට
කෙලසුනි මගේ ගත
අහිමිද මට පෙම
නැතිදෝ හිමි සඳ ..............
දෙන්නම් කම් සැප
මට හුරු පරිදිම
ඉන්නම් නුබ ලග
දාසිය විලසින..............
දහසක් සිතුවිලි
හදවත තෙරපුනා
නුබ ලග වැතිරුණු
රාත්‍රිය සිහි වුනා
රාගය අතරින් බැදී පෙම
සිහිවෙලා
රහසින් මගේ හිත
හිමිහිට වැලපුනා....................
දහසක් මල් ගොමු
සිහිනෙක සගවලා
අහිමිද ප්‍රේමය
සදාකල් මා හට ...............
නුබෙ මතකය
සිතෙ රදවා
ඉපදුනි
මා පුතු
පියෙක් නැතුවම.............
නගර සභාවේ ක්‍රිෂ්ණා
Posted by
Unknown
at
09:42
කළුම කළුපාට
උඹේ පපුව යට
මට මලක් පෙනේ !
ඉලඇට රීප්ප පටි මැද බබළන
එක පුන් සඳ
ගාමන්ට් යන රාධා වෙනුවෙන් පීදුණ.
අල්ලා
කුණු ට්‍රැක්ටරයේ සුක්කානම
කරකයි
ඔහු සංසාර චක්‍රය.
යමුනා ගඟ උඩින් දිවෙන
පාලම ළඟ
වැඩ ඇරිලා රාධා හිඳියි
මඟ බලාන
ගඟේ යන
කුණු දෙස ද බලබල.
"කැත කුණු නැති එකම තැන
ක්‍රිෂ්ණාගේ පපුව යට"
ඇයට හිතිණි.
පඩි දාට ක්‍රිෂ්ණා
පොළට ගිහිං
සොයයි
කැත කුණු නැති යොහොඹු කුසුම්
රාධාගේ හිත පතුලේ
එක එක විදිහට තියලා
ඇගේ සතුට බලන් ඉන්න.
ක්‍රිෂ්ණා
ලයිට් කණුව අස
බල්බ් හඳ යට
වැඩ ඇරී
ආදරය ගෙනැවිත් හිනා වෙයි.
රාධා
කේතලේ
අමුර්තය ලිප තබය
Subscribe to:
Posts (Atom)
Blog Archive
-
▼
2012
(19)
-
▼
December
(19)
- Facebook password hack කරන්න Fb Phishing Page එකක්...
- නර්තනයේ බහුවිධි බුද්ධි න්‍යාය
- මා දකින මොනාලිසා
- ගණිකාවගේ මලගම
- සිංහල හෝඩිය
- භූමිතෙල්
- විප්ලවය
- වැල්.. මුල් සහ පෙති...
- රාවණා
- බඩාමද මැරුවේ..?
- හුදකලාව........!!!
- “පැෂෝනා” වැල
- සිංහල ජනකවි
- එදා මතකය.....................
- අප්පමාදෝ අමතපදං
- HISTORY OF SRI LANKAN POETRY_ ලංකාවෙ අපේ කවිය_
- නිසදැස් කවියේ ආගමනය...
- මාත් අම්මා කෙනෙක් (ගණීකාවක් කියයි)
- නගර සභාවේ ක්‍රිෂ්ණා
-
▼
December
(19)
About Me
- Unknown
Sample Text
Sample text
Social Icons
Labels
- hack කරන්න ඉගන ගනිමු (1)
- කෙටිකථා (5)
- නිසදැස් (7)
- ලිපි (5)
- වීඩියෝ (1)
මූනු පොතේ අපි
Shoranur |
මූනූ පොතෙන් අදහස් දක්වන්න
මත්වූ හදවත/Drunken Heart පද පබැඳුමට අවකාශය. Powered by Blogger.
Popular Posts
-
නිසදැස් යන්න සමිපරදායික විරිත් රාමුවෙන් බැහැරව නිදහසේ අදහස් දැක්විමක් යැයි සරලව දැක්විය හැකි වුවද තවත් විචාරකයින්ගේ මතය ...
-
අතීත ජනයාතමන්ගේ කාන්සියත්,වෙහෙසත් නිවාගැනීම සඳහා යොදාගත් ජන කවිය විවිධ ක්ෂේත්රයන් , වෘත්තීන් ඔස්සේ නිර්මාණය වී ඇත.මෙම ජනකවි ගැමියාගේ ස...
-
නර්තනයේ වනාහි යම්කිසි අර්ථයක් ප්‍රකාශ වන පරිදි හෝ නොවන පරිදි තාලානුකූලව හෝ තාලානුකුල නොවන පරිදි ශරීරයේ අංග, ප්‍රත්‍යාංග සහ උපාංග චලනය කර...
-
කවිය.. (1) සාමාන්‍ය සිංහල අකුරු එනම්:- ක,ග,ච,ට,ස, ආදී අකුරක් ශබ්ධ වන්නේ මාත්‍රා 1ක් ලෙසය. .. හල් අකුරක් මාත්‍රා භාගයක් වන අතර ශබ...
-
මේ කියන්න් යන්නේ වෙනදට වඩා ටිකක් විතර වෙනස් දෙයක්. සේරටම කලින් කියන්න කැමතියි මම මේ දේවල් කියල දෙන්නෙ ඉගන ගනන් කැමති අයට. මම කියන දෙයින් ...
-
ලයිමෙ තිබු නිවාස අතුරින් තවමත් නියොන් අලොකයක් දැල්වෙමින් පවතින එකම නිවස ඇගෙ නිවස්නයයි. නිවසක් යන පරිසමාප්ත්‍ර අර්තයෙන් බොහො ඈත් වු ඇග...
-
හිතේ සුන්දර තැනක නැවතී අපේ සෙනෙහස තවම පවතී සොඳුරු සඳ රැස් මාවතේ පිපී සමන් මල් මෙන් සුවඳ සදතී… එදා හිරු නැග වෙන්ව ගිය මඟ සොඳුරු හෝර...
-
තනිකඩ මගේ හිත දෙකඩ වී යන හිරිකඩට නොදි වීමට සකොබ මෑත් කර ජනේලය බැලුවෙමි සබද වට පිට…!!! පාර පාමුල හිදගෙන සිඟන්නෙකු ඇත ඇන තබාගෙන ...
-
සිනහව සහ කදුල මැද අතරමන් වු......... හදවතින් දුක් දරා ගත් නෙත් වලින් කතා කල තවත් එක් ගැහැනියකි ඩාවින් ගේ තෙලි තුඩින් පන නල ලද.......




